• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරින් තුවාල ලැබූ සිසුවියට ජනාධිපති අරමුදලෙන් මාසික ශිෂ්‍යත්වයක්

11 July 2026
in දේශීය, පුවත්
බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරින් තුවාල ලැබූ සිසුවියට ජනාධිපති අරමුදලෙන් මාසික ශිෂ්‍යත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යාවකගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සහ ඇගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීම සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් 25,000ක මාසික ශිෂ්‍යත්වයක් පිරිනමා තිබේ.
පසුගිය මාර්තු 23 වනදා පාසල් විද්‍යාගාරය තුළ රසායනික පරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රසායනික ද්‍රව්‍ය උතුරා ගොස් ගින්නක් හටගැනීම හේතුවෙන් මෙම ශිෂ්‍යාව බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබුණි. අනතුරින් පසු ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ අතර, දැනට ඇගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතියද තවදුරටත් සායනික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව පවතී. පවුලේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශිෂ්‍යාවගේ මව විසින් ජනාධිපති අරමුදලෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම මූල්‍ය ආධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇත.
අද (ජූලි 11) දින ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ සිසිර සෙනපති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එම ශිෂ්‍යාවගේ නිවසටම ගොස් මෙම ශිෂ්‍යත්වය නිල වශයෙන් පවුලේ සාමාජිකයන් වෙත භාර දී තිබේ. තුවාල ලැබූ ශිෂ්‍යාව ඇතුළු එම පවුලේ සිටින දරුවන් සිව්දෙනාගේම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් මෙම රුපියල් 25,000ක මාසික දීමනාව දිගින් දිගටම ලබාදෙන බව ජනාධිපති අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට

Next Post

ඇමෙරිකානු මැරීන් භටයන් C4 පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් කිලෝමීටර 20ක් දුර යන පියාඹන ක්ලේමෝ බෝම්බ නිපදවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved