• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට

11 July 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය සංචාරකයන් යනු අඩු මුදලක් වියදම් කරන පිරිසක් ලෙස සමාජයේ පවතින මතය වැරදි බවත්, වර්තමානය වන විට ඔවුන් ලංකාවට පැමිණෙන සාමාන්‍ය සංචාරකයෙකුට වඩා දිනකට වැඩි මුදලක් වියදම් කරන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ ලංකාවට පැමිණෙන සාමාන්‍ය සංචාරකයෙකු දිනකට වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් 148ක් වන විට, ඉන්දීය සංචාරකයෙකු දිනකට වියදම් කරන සාමාන්‍ය මුදල ඩොලර් 154ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය ඇතැම් යුරෝපීය සංචාරකයන්ගේ දිනක වියදමට වඩා වැඩි අගයකි. ඉන්දියාවේ සාම්ප්‍රදායික වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සහ රාජ්කොට් වැනි නගර මෙන්ම මුම්බායි, නවදිල්ලිය සහ දකුණු ඉන්දියාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් පුළුල් කර ඇති බවත්, ඉහළ ආදායම් ලබන සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ඉන්දියානු මංගල උත්සව (Wedding Tourism) මෙරට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් හේවාවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංගමයෙන් විශේෂ බස් රථ සේවාවක්

Next Post

බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරින් තුවාල ලැබූ සිසුවියට ජනාධිපති අරමුදලෙන් මාසික ශිෂ්‍යත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved