• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහඔය ජිනරතන හිමියන් ශාසන කීර්ති ශ්‍රී ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබයි

15 May 2026
in දේශීය, පුවත්
මහඔය ජිනරතන හිමියන් ශාසන කීර්ති ශ්‍රී ප්‍රධාන සංඝනායක  පදවියෙන් පිදුම් ලබයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වැල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මහාචාර්ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ උදෙසා පැවැත්වුණු අභිනන්දන පුණ්‍ය මහෝත්සවය ඊයේ (14) ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පූජ්‍ය මහාචාර්ය මහඔය ජිනරතන හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වන ලදී. සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 1982 වසරේදී සෙවණැලි සඟ සසුනට ඇතුළත් වූ ජිනරතන හිමියන් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ශාසනයට සහ සමාජයට සිදුකළ සේවය අතිමහත් බවයි. ශ්‍රී සරණංකර සහ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් පවත්වාගෙන යාම, දීඝවාපි පිරිවෙනේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සහ දීඝවාපි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් උන්වහන්සේ දැක්වූ දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. මීට අමතරව අම්පාර මහා රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකිරීම ඇතුළු සමාජ සත්කාර රැසක් උන්වහන්සේ විසින් ඉටුකර ඇත.
මෙම අභිනන්දන මහෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි ජෝන් කීල්ස් CG ඔටෝ අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

Next Post

තෙල් සංස්ථාවේ තීරණයකින් ඉන්ධන පිරවුම්හල් අනතුරේ ආනන්ද පාලිතගෙන් චෝදනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් සංස්ථාවේ තීරණයකින්  ඉන්ධන පිරවුම්හල් අනතුරේ  ආනන්ද පාලිතගෙන්  චෝදනාවක්

තෙල් සංස්ථාවේ තීරණයකින් ඉන්ධන පිරවුම්හල් අනතුරේ ආනන්ද පාලිතගෙන් චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved