බ්‍රිතාන්‍යයේ ‘ඩේලි මේල්’ සහ ‘මේල් ඔන් සන්ඩේ’ පුවත්පත් ප්‍රකාශකට එරෙහිව ප්‍රින්ස් හැරී විසින් ගොනු කර තිබූ නඩුවේදී ඔහු පරාජයට පත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ ඉහළම අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ, එම පුවත්පත් මගින් නීතිවිරෝධී ලෙස තොරතුරු රැස් කර ඇති බවට ප්‍රින්ස් හැරී ඉදිරිපත් කළ චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.














