• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩවම ලබාදෙනවා – රාජ්‍ය අමාත්‍ය රංජිත්

15 May 2023
in දේශීය

දැනට රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර , වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට තෝරාගත් පිරිස සඳහා ලබාදෙන ආධාර මුදල් ලබාදීමේ නිශ්චිත වකවානුවක් සඳහන් වුවද, විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයින් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට අයත් පන්ලක්ෂ විසිදහස ඉක්මවු පිරිස වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදිමට කටයුතු කරන බවයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිලිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් එම මහජන ආධාර ලබාදෙන දින වකවානුවක් සඳහන් නොකළ අය වෙනුවෙන් අඛණ්ඩව එම ආධාර මුදල් ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉහත කී කාණ්ඩ තුනට අයත් යම් පුදගලයෙකු අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහාද සුදුසුකම් ලබා ඇත්නම් , එම පුද්ගලයාට එම ආධාර ද්විත්වයම ලබාදීමට කටයුතු කරන බව හෙතෙම එහිදී සඳහන් කළා.

Post Views: 18
Previous Post

පැතිරෙන කටකතා බොරුයි .. මහින්දව අගමැති කරන්නේ නෑ – මහලේකම් සාගර

Next Post

ඡන්ද සිතියම ජනපතිට වාසි වෙන විදිහට සැකසීම වැරදියි – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ඡන්ද සිතියම ජනපතිට වාසි වෙන විදිහට සැකසීම වැරදියි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved