• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය

28 October 2020
in දේශීය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය පරිදි හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එය ලබන නොවැම්බර් 02 වනදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකයි.

එසේම සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බවද රජය නිවේදනය කරයි.

නොවැම්බර් මස 02වන දායින් පසුව, මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හී නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් කරයි.

 

Post Views: 7
Previous Post

කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි

Next Post

මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ

editor

editor

Next Post

මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved