• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

7 October 2020
in දේශීය

ගම්පහ ප්‍රදේශයේ සිටින මිනුවන්ගොඩ brandix ඇගලුම් කම්හලේ සේවකයන් වහාම අද (07) සවස 4ට පෙර පහත සදහන් ස්ථාන වලින් ආසන්නතම ස්ථානයට වාර්තා කරන ලෙස පොලිසිය නියෝග කරයි.

1.ගම්පහ ශ්‍රි බෝධි ක්‍රිඩාංගනය
2.ගනේමුල්ල පොලිස් ස්ථානය
3.මිනුවන්ගොඩ යකහටුව හන්දිය
4.වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රිඩාංගනය
5.අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
6.පල්ලේවෙල තැපැල් කන්තෝරුව අසල
7.මීරිගම ප්‍රධාන බස් නැවතුම්පොළ
8.වීරගුල පොලිස් ස්ථානය
9.මිරිස්වත්ත ප්‍රාදේශිය සභාව අසල
10.නෙල්ලිගහමුල්ල ඉන්ධන හල අසල
11.වැලිවේරිය පොලිස් ස්ථානය ඉදිරිපිට
12.වෑකේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
13.දොම්පේ පොලිස් ස්ථානය ඉදිරිපිට
14.පැල්පිට කනිෂ්ඨ විදුහල අසල

ඔබ මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත සිටිනම් වහාම ළගම පොලිස් ස්ථානය දැනුවත් කරන්න. මෙම පැමිණෙන පිරිස සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥා පනත යටතේ කවටයුතු කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

Post Views: 16
Previous Post

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග නියමිත දිනවල පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය 

Next Post

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගැනේ

editor

editor

Next Post

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved