• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුවට තවමත් විසඳුමක් නැහැ

18 May 2026
in දේශීය, පුවත්
රජරට විශ්වවිද්‍යාලයේ  නේවාසිකාගාර ගැටලුවට  තවමත් විසඳුමක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජරට විශ්වවිද්‍යාලය තුළ පවතින නේවාසිකාගාර පහසුකම් පිළිබඳ බරපතළ ගැටලුවට බලධාරීන් මෙතෙක් කිසිදු ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ලක්ෂාන් මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස හැඳින්වුවද, එහි පවතින සැබෑ තත්ත්වය වෙනස් බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සිසුන් 8,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබුවත්, නේවාසිකාගාර පහසුකම් හිමිවන්නේ ඉන් අඩකට එනම් සිසුන් 4,000කට ආසන්න පිරිසකට පමණක් බව සභාපතිවරයා හෙළි කළේය. ඉතිරි සිසුන් 4,000කට නේවාසික පහසුකම් අහිමි වී ඇති අතර, මේ වෙනුවෙන් දිගින් දිගටම හඬ නැඟුවද පවතින සහ පසුගිය රජයන් ඊට නිසි විසඳුම් ලබා දී නැත. මෙම ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලයට මීටර් 500ක් පමණ ආසන්නයෙන් පිහිටි රාජ්‍ය පරිපාලන නිල නිවාස සංකීර්ණය සිසුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, ඊට ප්‍රතිචාර ලෙස ශිෂ්‍ය නායකයන්ට නඩු පවරමින් මර්දනයක් දියත් කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
මීට අමතරව, පසුගිය වසරට සාපේක්ෂව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 1,600ක සහ පාසල් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500කට ආසන්න ප්‍රතිපාදන කප්පාදුවක් සිදුකර ඇති බව මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. අයවැයෙන් අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කරන බවට පොරොන්දු වුවද, මේ වන විට වෙන්කර ඇත්තේ 2.04%ක වැනි අවම ප්‍රතිශතයක් පමණක් බව ද එහිදී ප්‍රකාශ විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරය) වත්මන් භූමිකාව පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිමුතු ලක්ෂාන් මහතා, ‘අන්තරයට’ වසර 40ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති බවත්, වත්මන් ආණ්ඩුවට පක්ෂපාතීව හෝ ආණ්ඩුවේ වුවමනාවන් මත කටයුතු කරන පිරිස් ‘අන්තරය’ ලෙස සැලකිය නොහැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

Next Post

රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී

Editor TTV News

Editor TTV News

Next Post
රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා  බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී

රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

18 May 2026
යුද ජයග්‍රහණයේ  වසර 17ක මතකය  දිලිත් ජයවීර යළි අවදි කරයි

යුද ජයග්‍රහණයේ වසර 17ක මතකය දිලිත් ජයවීර යළි අවදි කරයි

18 May 2026
නුවරඑළියෙන් දිනකට  කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved