27 April 2024
#දේශීය

රාජිත ඇප මත නිදහස්

රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගනු ලැබේය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයේ බොහෝදුරට විමර්ශන අවසන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *