• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුළුල් සන්ධානයක් ළඟදීම – රාජිත කියයි

28 November 2018
in දේශීය

තව නොබෝ දිනකින් මේ රටේ පුළුල් සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු කියා සිටියේ එම පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනාට ද විවෘතව ඇති බවයි.

ලබන 29 වනදා වන විට 130 ක් දක්වා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය. මහින්ද රාජපක්ෂට සහාය දක්වන 85 ක පිරිසවත් පාර්ලිමේන්තුවේ පෙනීවිමට නොහැකි වු බවත් ඔහු පාර්ලිමේන්තුව මඟ හැර සිටි බව සේනාරත්න මහතා කියා සිටියේය. අඩුම තරමින් 85 දෙනාවත් මහින්දට නොමැති බව ඔහු අනාවරණ කළේය.

Post Views: 12
Previous Post

ශ්‍රීලනිප සමුළුවේ වැඩ දුමින්ද කරට ගනී….. !

Next Post

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ – ටී.බී ඒකනායක කියයි

editor

editor

Next Post

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ - ටී.බී ඒකනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved