• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුතාලා ගිය ප්ලේන් එකේම විජයදාසත් ඩුබායි ගිහින් හිටපු අධිකරණ ඇමැතිත් අත්අඩංගුවට ගැනීමේ ලකුණු

27 June 2026
in දේශීය, පුවත්
පුතාලා ගිය ප්ලේන් එකේම විජයදාසත් ඩුබායි ගිහින් හිටපු අධිකරණ ඇමැතිත් අත්අඩංගුවට ගැනීමේ ලකුණු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ‘හරක් කටා’ නමැත්තාට රැඳවුම් භාරයෙන් සහන සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. සජබ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණ හැන්දිගේ යන සෙසු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් සාකච්ඡා සඳහා 2023 වසරේදී මෙම පිරිස ඩුබායි බලා ගොස් ඇති අතර, එහිදී කෝටි 50ක මුදලක් ඉල්ලා පසුව එය කෝටි 12ක අත්තිකාරමක් ලෙස ‘ඩිරාම්’ මුදලින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ නම්, මෙම අල්ලස් සාකච්ඡාවෙන් පසු සැකකරුවන් සමඟ එකම ගුවන් යානයකින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ලංකාවට පැමිණ තිබීමයි. මේ හේතුවෙන් ඉදිරියේදී හිටපු ඇමැතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් සූදානම් වන අතර, ඔහු ද අත්අඩංගුවට පත්වීමේ දැඩි ඉඩකඩක් ඇති බවට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් මතු වී තිබේ.
Post Views: 1
Previous Post

වයස 25න් පහළ දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරාගන්න සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

Next Post

භූමිකම්පාවෙන් වැසුණු ජීවිත සොයා තුර්කි සහන සේනා වෙනිසියුලාවට

Editor TTV News

Editor TTV News

Next Post
භූමිකම්පාවෙන් වැසුණු ජීවිත සොයා තුර්කි සහන සේනා වෙනිසියුලාවට

භූමිකම්පාවෙන් වැසුණු ජීවිත සොයා තුර්කි සහන සේනා වෙනිසියුලාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved