• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු පළාතේ දූපත් ගැන රාමලිංගම්ගේ අවධානය

30 May 2026
in දේශීය, පුවත්
උතුරු පළාතේ දූපත් ගැන රාමලිංගම්ගේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නෙඩෙන්තීව්, ඌර්කාවතුරෙයි, කාරයිනගර් සහ වේලනයි ඇතුළු දූපත් ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, පානීය ජල සහ කෘෂිකාර්මික ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. වේලනයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී දූපත්වල පවතින ගුරු හිඟය, ගුරු නවාතැන් පහසුකම් නොමැතිකම සහ නෙඩෙන්තීව් පාසල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. අධ්‍යාපන ගැටලු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් විශේෂ ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කිරීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස නෙඩෙන්තීව් ප්‍රවාහන සේවාවට යොදවන “නෙදුන්තාරකයි” සහ “වඩතාරකයි” බෝට්ටු ලබන මාසයේ සිට නැවත සේවයේ යෙදවීමට පියවර ගෙන තිබේ.
පානීය ජල ගැටලුව සඳහා නෙඩෙන්තීව් වෙත නව RO ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීමටත්, රෝහල්වල පවතින වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල හිඟය මගහරවා ගැනීමටත් පියවර ගැනේ. අනලතීව් ප්‍රදේශයට නව ගිලන් රථයක් ලබාදීමට ද තීරණය කර ඇති අතර, ලෝක බැංකු ආධාර යටතේ රෝහල් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. තවද, දිස්ත්‍රික්කයේ පවතින වැසිකිළි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මීට පෙර අවධාරණය කර තිබූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
දිූපත්වල සිදුවන ගව සොරකම් මැඩපැවැත්වීමට පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමටත්, මණ්ඩතීව් පරීක්ෂණ මුරපොළේ ආරක්ෂාව නාවික හමුදාව සමඟ ශක්තිමත් කිරීමටත් තීරණය විය. මීට අමතරව, අනලතීව්, පුංගුඩතීව් සහ කුරිකඩ්ඩුවන් ප්‍රදේශවල ලංකා බැංකු ATM යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද කඩිනම් පියවර ගනු ඇත. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 5
Previous Post

දිලිත් ජයවීරගේ වෙසක් දින පණිවුඩය

Next Post

දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට  ආධාර අනුබල දුන්  සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට

දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved