• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් යළි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ .. එයා ගෞරවණියයව විශ්‍රාම ගන්නවා – උදයංග විරතුංග

7 August 2023
in දේශීය

එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවනු ඇති බව තමා ඉතා විශ්වාසයෙන් පවසන බව රුසියාවේ හිටපු තානාපති, උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඉතා ගෞරවාන්විත ආකාරයේ විශ්‍රාම ගැනීමක් සිදු වනු ඇති බවයි.

2024 වසරේද අවසන් වන තෙක්ම වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කඩා වැටී ඇති අතරම එය මෙතෙක් වැඩී වීමක් සිදුව නොමැති බව ඔහු අනාවරණ කලේය.

එය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොදින් දන්නා බවත් එහෙයින් ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් නොවනු ඇති බව උදයංග විරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

COP 28 හිදී දේශගුණික යුක්ති සංසදය දියත් කිරීමට ශ්‍රී ලංකාව – පරිසර අමාත්‍ය නසීර් අහමඩ්

Next Post

ගොවියාට පාඩු වුනොත් එක රජය ගෙවනවා – කෘෂි ඇමැති මහින්ද

editor

editor

Next Post

ගොවියාට පාඩු වුනොත් එක රජය ගෙවනවා - කෘෂි ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved