• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රන්ජන් හැමගහටම කොටන්න ගිහින් හොට පටවලා ගත්තා – නිමල් ලන්සා කියයි

19 January 2021
in දේශීය

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් අධිකරණයේ විභාග වු නඩු විභාගයේ තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම යුක්ති සහගත නොවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඇති වු විවාදයේදී.

එහිදී ලාන්සා මන්ත්‍රීවරයා කියා සිටියේ රන්ජන් රාමනායක මහතා හැමගහටම කොටන්න ගිය කොට්ටෝරුවාට සිද්ධ වු දේම සිද්ධ වී ඇති බවයි.

ඒ කෙසේ වෙතත් රටේ විධායකයට, ව්‍යාවස්ථාදායක සභාවට අධිකරණයට අපහාස කල අයෙකු නිවැරදි පුද්ගලයෙකු යැයි පැවසිම නොකල යුත්තක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

රාජ්‍ය ඇමැති දුමින්දගේ යෝජනාවට අනුව මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ

Next Post

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

editor

editor

Next Post

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved