• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රංජිත්ගේ පෙත්සම විසිවෙයි.. නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

21 July 2020
in දේශීය

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරිණි.

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා එම අභියාචනය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසයි.

සම්පත් අබේකෝන් සහ මොහොමඞ් ලෆාර් යන බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රුපියල් 25,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද සමගි ජනබලවේගයේ මහලේකම්වරයාට නියෝග කළා.

Post Views: 8
Previous Post

රාජපක්ෂලා බුවනෙකබාහුව සල්ලාලයෙක් කරන්න හදනවා – රෝහිණි කියයි

Next Post

මාධ්‍යවේදිනී දරීෂා ගැන අධිකරණය අද දුන්න නියෝගය

editor

editor

Next Post

මාධ්‍යවේදිනී දරීෂා ගැන අධිකරණය අද දුන්න නියෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved