• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැරදි ගනුදෙනුවක් නම් RDA කොන්ත්‍රාත්කරුවන්ගේ ගිණුම්වලට විතරක් මුදල් ගියේ කොහොමද නලින් බණ්ඩාර ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

27 April 2026
in දේශීය, පුවත්
වැරදි ගනුදෙනුවක් නම්  RDA කොන්ත්‍රාත්කරුවන්ගේ ගිණුම්වලට විතරක්  මුදල් ගියේ කොහොමද  නලින් බණ්ඩාර ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) කොන්ත්‍රාත්කරුවන් පිරිසකට රුපියල් මිලියන 380කට ආසන්න මුදලක් දෙවතාවක් ගෙවීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (27) රජයට දැඩි චෝදනා එල්ල කළේය. මෙය හුදු තාක්ෂණික දෝෂයක් නම්, වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට නොව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිශ්චිත කොන්ත්‍රාත්කරුවන් පිරිසකගේ ගිණුම්වලටම මෙම මුදල් බැර වූයේ කෙසේදැයි ඔහු විමසා සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ මුදල් වැරදීමකින් බැර වූ බව පවසමින් ලංකා බැංකුව විසින් කොන්ත්‍රාත්කරුවන් වෙත ඒවා ආපසු අයකර ගැනීමට ලිපි පවා යවා ඇති බවයි. රජය හෝ බැංකුව මෙහි වගකීම භාර නොගෙන තොරතුරු හෙළිදරව් කරන පුද්ගලයන්ට චෝදනා කිරීම පලක් නොවන බවත්, මෙය රාජ්‍ය මුදල් අවභාවිත වීමක් බවත් ඔහු අවධාරණය කළේය.
2024 වසරේදී යම් දිනෙක ගෙවීම් කරනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් පිරිසකටම මෙලෙස නැවත ගෙවීම් සිදුකර ඇති අතර, මෙහි වගකීම ලංකා බැංකුව හෝ මාර්ග සංවර්ධන අධිකාරිය සතු විය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තාක්ෂණික දෝෂයක් මුවාවෙන් සිදුවී ඇති මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කොට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 2
Previous Post

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උදුනේදී විනාශ කෙරේ

Next Post

දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ

Editor TTV News

Editor TTV News

Next Post
දිට්ටා සුළි කුණාටුවෙන්  විපතට පත් බදුල්ලේ  පවුල් 23කට  නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ

දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

28 April 2026
කුඩු ගෙනා භික්ෂූන් ගැන  මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ගන්නවා

කුඩු ගෙනා භික්ෂූන් ගැන මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ගන්නවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved