• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිවේගී මාර්ගවල ධාවනයේදී රියදුරන් සඳහා විශේෂ උපදෙස් මාලාවක්

23 May 2026
in දේශීය, පුවත්
අධිවේගී මාර්ගවල ධාවනයේදී  රියදුරන් සඳහා විශේෂ  උපදෙස් මාලාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
අධික වැසි සහිත කාලගුණයක් පවතින විට මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පුවරුවල (Electronic Displays) සඳහන් වන අවවාදාත්මක පණිවිඩ කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන්න. ඔබේ වාහනයේ ඉදිරිපස ලාම්පු (Headlights) දල්වා ධාවනය කිරීම අනිවාර්ය වේ.
වැසි සහිත කාලගුණයකදී වාහන ලිස්සා යාමේ ඉඩකඩ වැඩි බැවින්, අධිවේගී මාර්ගයේදී පැයට කිලෝමීටර් 60ක වේග සීමාවකට යටත්ව ගමන් කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මීට අමතරව, ඉදිරියෙන් ගමන් කරන වාහනය සමඟ ආරක්ෂිත පරතරයක් පවත්වා ගන්නා ලෙසත්, හදිසියේ තිරිංග (Brakes) භාවිත කිරීමේදී වාහනය ලිස්සා යා හැකි බැවින් අතිශයින්ම පරෙස්සමින් රිය ධාවනය කරන ලෙසත් බලධාරීන් උපදෙස් දෙනවා.
Post Views: 8
Previous Post

“රට ගැන හිතලා මේ වෙලාවේ ආනයන වියදම් අඩු කරගන්න”

Next Post

ජංගම දුරකථනයක් නැති වුණොත් කලබල නොවී මේ දේවල් අනුගමනය කරන්න ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved