• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම දුරකථනයක් නැති වුණොත් කලබල නොවී මේ දේවල් අනුගමනය කරන්න ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

23 May 2026
in දේශීය, පුවත්
ජංගම දුරකථනයක් නැති වුණොත්  කලබල නොවී මේ දේවල්  අනුගමනය කරන්න  ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
ජංගම දුරකථනයක් අස්ථානගත වීම හෝ සොරකම් කිරීමකදී එම දුරකථනයේ තිබෙන පුද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු හෝ ඡායාරූප අනිසි ලෙස භාවිත වීමට ඇති ඉඩකඩ වැඩි බව පොලිසිය පවසනවා. මෙවැනි තත්ත්වයකදී වින්දිතයෙකු නොවී කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලිසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා.
පළමුව කළ යුතු දේ වන්නේ දුරකථනයක් අස්ථානගත වූ වහාම අදාළ සේවා සපයන ආයතනය හරහා ඔබේ සිම් පත (SIM) අක්‍රීය කිරීමයි. එමගින් නීති විරෝධී කටයුතු සඳහා ඔබේ දුරකථනය භාවිත වීමේ අවදානම නැති වන අතර, දුරකථනය නැවත සොයා ගැනීමටද එය පහසුවක් වෙනවා.
පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය සඳහන් කිරීම අනිවාර්යයි. දුරකථනයක් මිලදී ගත් පසු එම IMEI අංකය සහ සේවා විස්තර සුරක්ෂිතව තබා ගැනීම ඔබේ වගකීමක්. ඔබේ දුරකථනයේ IMEI අංකය දැනගැනීමට *#06# ලෙස ඇමතීමෙන් එය ලබාගත හැකියි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති ineed.police.lk

වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් ඔබේ නැති වූ දුරකථනය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමට පොලිසියට හැකි වෙනවා. දත්ත නිවැරදිව ලබා දීමෙන් පසු පසුගිය වසර කිහිපය තුළ විශාල දුරකථන ප්‍රමාණයක් සොයා ගෙන හිමිකරුවන් වෙත භාර දීමට පොලිසිය සමත්ව තිබෙනවා.

යමෙකුට අයිති නැති භාණ්ඩයක් හමු වුවහොත් එය තමා සන්තකයේ තබා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව වසර 2ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක්. එම නිසා එවැනි දේපලක් හමු වුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතුයි. එසේම සොරකම් කළ දුරකථන අඩු මිලට මිලදී ගැනීම වසර 3ක සිරදඬුවමක් ලැබිය හැකි බරපතළ වරදක්.
නව ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී එම දුරකථනය සොරකම් කරන ලද්දක් දැයි පරීක්ෂා කර බැලීම සඳහා පොලිසියේ ‘I need system’ මෘදුකාංගය ඔස්සේ ඇති ‘Find Genuine Phone’ පහසුකම භාවිත කරන ලෙසත් පොලිසිය මහජනතාවට අවධාරණය කරනවා.
Post Views: 16
Previous Post

අධිවේගී මාර්ගවල ධාවනයේදී රියදුරන් සඳහා විශේෂ උපදෙස් මාලාවක්

Next Post

වෙසක් දන්සැල් සංවිධානය කරන අයට සෞඛ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් දන්සැල්  සංවිධානය කරන අයට  සෞඛ්‍ය අංශයෙන්  විශේෂ ඉල්ලීමක්

වෙසක් දන්සැල් සංවිධානය කරන අයට සෞඛ්‍ය අංශයෙන් විශේෂ ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved