27 April 2024
#දේශීය

ඕන දෙයක් කැප කරන්න සුදානම්… හැබැයි ප්‍රශ්ණවලින් පලා යන්නේ නෑ -අගමැති මහින්ද

රටේ පවතින ප්‍රශ්නවලට විසදුම් නොසොයා පලා යන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඔහුට සහාය පල කරමින් සහ ධුරයෙන් ඉවත් නොවන්නැයි පවසමින් අරලියගහ මන්දිරයට පැමිණි ජනතාව අමතමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ජනතාව වෙනුවෙන් තමා ඕනෑම දෙයක් කැප කිරීමට සුදානම් බවයි. එසේම තමාගේ ප්‍රතිපත්තිය පලමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *