• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් සඳහා අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

28 April 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් පිරිස් සඳහා  අන්තර් නිවාස ඉදිකිරීම්  මැයි මුල සිට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල අවතැන් වූ පිරිස් වෙනුවෙන් අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසකට තාවකාලික ආරක්ෂිත නිවාස ලබාදීම අරමුණු කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය මත මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය ඇතිව ආරක්ෂිත ඉඩම් හඳුනාගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. විනිවිදභාවයෙන් හා ගුණාත්මකභාවයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය නියමිත කාලසටහනට අනුව නිම කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යුද හමුදාවට උපදෙස් ලබා දී තිබේ.
Post Views: 3
Previous Post

දිට්වා නිසා අවතැන් වූ පිරිස් පදිංචි කරවීම රජයේ ප්‍රමුඛතාවක් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

Next Post

වල් ඌරන් පලවා හැරීමට පෝලන්තය රොබෝ තාක්ෂණය යොදාගත් හැටි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Adalimumab එන්නත්   මිලදී ගැනීමට  කැබිනට් අනුමැතිය

Adalimumab එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

28 April 2026
දිට්වා සුළි කුණාටුවෙන්  හානි වූ ආගමික ස්ථාන  ප්‍රතිසංස්කරණයට  කැබිනට් අනුමැතිය

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම  මධ්‍යයේ Lululemon සමාගමට  නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

ශ්‍රී පාදස්ථානය ඇතුළු  සංචාරක මධ්‍යස්ථාන රැසක  කේබල් කාර් ව්‍යාපෘති ඇරඹීමට  රජයේ අවධානය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන්  හානි වූ ආගමික ස්ථාන  ප්‍රතිසංස්කරණයට  කැබිනට් අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය

28 April 2026
නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම  මධ්‍යයේ Lululemon සමාගමට  නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

නිර්මාතෘවරයාගේ දැඩි බලපෑම මධ්‍යයේ Lululemon සමාගමට නව අධ්‍යක්ෂවරියක පත් කෙරේ

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved