• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිළ­වා පළි­බෝ­ධ­ක­යෙක් ලෙස සලකා වගාව රැක ගැනීමට කටයුතු කරන්න

නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

8 June 2026
in දේශීය, පුවත්
රිළ­වා පළි­බෝ­ධ­ක­යෙක් ලෙස සලකා  වගාව රැක ගැනීමට කටයුතු කරන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රිළවුන් හේතුවෙන් ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා රිළවා පළිබෝධකයෙකු ලෙස රජය විසින් නිල වශයෙන් නම්කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි. අඹන්පොළ පැවති ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වගාවන්ට හානි කරන සතුන් පාලනය කර ගැනීම සඳහා සහනයක් ලෙස, 50%ක ගෙවීමේ පදනම මත ගොවීන් වෙත වායු රයිෆල් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැරසෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේ රටේ පවතින කාර්මික නිලධාරී හිඟය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය සතුව තිබුණද, ඇස්තමේන්තු සකස් කර ගැනීමේදී පවතින ප්‍රමාදයන් ගැටලුවක් වී ඇති බව පෙන්වා දුන්නේය.
කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් හෙක්ටයාරයකින් වී කිලෝ 12,000ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. එසේම, අනවශ්‍ය පොහොර වියදම් අවම කර ගැනීම සඳහා පස පරීක්ෂා කර පසේ ස්වභාවය හඳුනාගෙන අවශ්‍ය පොහොර පමණක් යෙදීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් පස් සාම්පල් 60,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
Post Views: 9
Previous Post

ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Next Post

පිලිපීනයේ මින්දනාවෝ දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ගොඩනැගිලි බිමට සමතලා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පිලිපීනයේ මින්දනාවෝ දූපතට  බලපෑ ප්‍රබල භූ කම්පනයෙන්  ගොඩනැගිලි බිමට සමතලා වෙයි

පිලිපීනයේ මින්දනාවෝ දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ගොඩනැගිලි බිමට සමතලා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved