• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අර්බුදය ජය ගන්න Road map සාකච්ඡාවක් අගමැති ප්‍රධානත්වයෙන්

16 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් (Road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවෙ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදීය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී විය.

Post Views: 19
Previous Post

තරුණ වගා අරගලය අරඹමු – අමාත්‍ය රොෂාන්

Next Post

5 ශ්‍රේණි ශිෂ්‍යත්වයේ පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක‍්‍රමයට යොමු කිරීම

editor

editor

Next Post

5 ශ්‍රේණි ශිෂ්‍යත්වයේ පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක‍්‍රමයට යොමු කිරීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරු ජනාධිපතිවරණයේ  මුල් ප්‍රතිඵල නිකුත් වෙයි

පේරු ජනාධිපතිවරණයේ මුල් ප්‍රතිඵල නිකුත් වෙයි

13 April 2026
ආරක්ෂාව සහ  පොදු දේපළ සුරැකීම ගැන මගී ජනතාව දැනුවත් කිරීමේ  විශේෂ වැඩසටහනක්

ආරක්ෂාව සහ පොදු දේපළ සුරැකීම ගැන මගී ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

13 April 2026
තායිවාන ජනාධිපති  අප්‍රිකාවේ අවසන් රාජ්‍ය තාන්ත්‍රික මිතුරා වන  එස්වාටිනි රාජ්‍යයේ  සංචාරයකට සැරසෙයි

තායිවාන ජනාධිපති අප්‍රිකාවේ අවසන් රාජ්‍ය තාන්ත්‍රික මිතුරා වන එස්වාටිනි රාජ්‍යයේ සංචාරයකට සැරසෙයි

13 April 2026
උසෙන් බෝල්ට්ගේ  වාර්තාවත් බිඳ දමමින්  ගවුට් ගවුට්  නව ලෝක වාර්තාවක් පිහිටුවයි

උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් ගවුට් ගවුට් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

13 April 2026

Recent News

ලියෝ පාප් වහන්සේ  අපරාධ හමුවේ දුර්වලයි

ලියෝ පාප් වහන්සේ අපරාධ හමුවේ දුර්වලයි

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියාවේ  නව අගමැති පීටර් මැග්යාර්  යුරෝපා සංගමයේ  සහාය ලබා ගැනීමට සැරසෙයි

හංගේරියාවේ නව අගමැති පීටර් මැග්යාර් යුරෝපා සංගමයේ සහාය ලබා ගැනීමට සැරසෙයි

13 April 2026
ස්පාඤ්ඤ අගමැති සැන්චෙස්  සිව්වන වරටත් චීනය බලා යයි ට්‍රම්ප් සහ ස්පාඤ්ඤය අතර අර්බුදය උග්‍ර වෙයි

ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් සිව්වන වරටත් චීනය බලා යයි ට්‍රම්ප් සහ ස්පාඤ්ඤය අතර අර්බුදය උග්‍ර වෙයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved