• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Road To Olympics වැඩසටහන ඇරඹෙයි

30 September 2020
in ක්‍රීඩා

ආසියාවේ අභිමානයට පත්වීම සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි ක්‍රිඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2028 ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින් “ Road To Olympics ” වැඩසටහන දියත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22 ක අවුරුදු 12 ක් වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අධ්‍යාපන කලාපයකින් ක්‍රීඩකයින් 25 ක් හා ක්‍රීඩීකාවන් 25 ක් ඇතුළත්ව අධ්‍යාපන කලාප 22 කින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100 ක් තෝරාගෙන මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

සහජ දක්ෂතා වලින් හෙබි, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ජාතික හා ජාත්‍යන්තර තලයේ තරඟ ජයග්‍රහණ අත්කර ගැනීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

එම වැඩසටහන දියත් කිරීම 2020.10.02 දින ප.ව. 2.00ට අධ්‍යාපන කලාපයේ පුහුණු මධ්‍යස්ථාන පාසල්වල පැවැත් වේ. මේ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී – ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන් සහභාගි වේ.

 

Post Views: 15
Previous Post

කැළණි ගග දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් ඇති බව අනාවරණ වේ

Next Post

ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ උළෙලට අගමැති එක්වෙයි

editor

editor

Next Post

ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ උළෙලට අගමැති එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved