• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සබරගමුව පළාතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්

28 April 2026
in දේශීය, පුවත්
සබරගමුව පළාතේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට  ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ දෙන ගැටලුවලට සහනයක් ලෙස ඉදිරි ගෙවීම් (Advance Payments) සිදු කිරීමට පියවර ගන්නා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පවසයි.
රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය. සබරගමුව පළාතේ දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සොයා බැලීම මෙම හමුවේ අරමුණ විය. එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පෙන්වා දුන්නේ වෙළඳපොළේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ උච්චාවචනය වීම ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කිරීමට විශාල බාධාවක් වී ඇති බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිකිරීම්කරුවන්ට අවශ්‍ය මූල්‍ය ද්‍රවශීලතාවය ලබා දීම සඳහා අදාළ ඉදිරි ගෙවීම් කඩිනම් කිරීමට ආණ්ඩුකාරවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙම පියවර මඟින් පළාතේ සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීමකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

සංචාරක පැමිණීම්වලට වඩා ඉහළ ආදායම් උත්පාදනය කෙරෙහි අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි

Next Post

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

28 April 2026
තැපැල් දෙපාර්තමේන්තුව  US Post වෙත ගෙවූ  ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

28 April 2026
සබරගමුව පළාතේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට  ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්

සබරගමුව පළාතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved