• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැටගොඩගේ තනතුර සාගරට හිමිවෙයි

8 July 2021
in දේශීය

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා ගත්තේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.

මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබේ.

මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

Sagara holds the post of Ketagoda

Sagara Kariyawasam, Attorney-at-Law, Attorney-at-Law, General Secretary of the Sri Lanka People’s Front, who has been appointed as the Deputy Government Whip of Parliament, received the relevant letter of appointment from Prime Minister Mahinda Rajapaksa in Parliament today (08).

The appointments were made at the Prime Minister’s Office in Parliament.

Previously, Jayantha Ketagoda was the Deputy Government Whip of Parliament and Sagara Kariyawasam has been appointed to fill the vacancy created by his resignation.

Chief Government Whip Johnston Fernando and Chief Government Whip Secretary Chaminda Kularatne were also present at the occasion.

Post Views: 11
Previous Post

පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි -මුදල් ඇමති බැසිල්

Next Post

නැගෙනහිර පලාතේ ආයෝජනය කිරීමට පෞද්ගලික ආයතන වලට රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන්ගෙන් ආරාධනා

editor

editor

Next Post

නැගෙනහිර පලාතේ ආයෝජනය කිරීමට පෞද්ගලික ආයතන වලට රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන්ගෙන් ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved