• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් ගතවෙයි

24 April 2026
in දේශීය, පුවත්
මුහුදුබඩ දුම්රිය මාර්ගය  යථා තත්ත්වයට පත් කිරීමට  දින දෙකක් ගතවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වාද්දුව ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය හේතුවෙන් හානියට පත් මුහුදුබඩ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රිය මැදිරිවලට ද දැඩි හානි සිදුව ඇති බව සාමාන්්‍ය අධිකාරීවරයා සඳහන් කළේය. පවතින දුම්රිය බලඇණි හිඟය හමුවේ මෙය විශාල පාඩුවක් බවත් සාගරිකා දුම්රිය වෙනුවට විකල්ප දුම්රියක් යෙදවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වන බවත් ඔහු පැවසීය.
මගී පීඩනය අවම කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර කොළඹ සිට එන දුම්රිය පානදුර දක්වා ධාවනය කෙරෙන අතර එතැන් සිට දකුණු කළුතර දක්වා මගීන් ප්‍රවාහනයට ලංගම සහ ජාතික ගමනාගමන කොමිසම එක්ව අතිරේක බස් රථ යොදවා ඇත. දකුණු කළුතර සිට මාතර සහ බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වේ. අද සවස් කාලය වීමට පෙර එක් මාර්ගයක් පමණක් විවෘත කර දුම්රිය ධාවනය කිරීමට උත්සාහ කරන බව දෙපාර්තමේන්තුව පවසයි.
පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මුහුදුබඩ මාර්ගය සඳහා නව තාවකාලික කාලසටහනක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
Post Views: 3
Previous Post

ඊශ්‍රායල සහ ලෙබනන නායකයින් සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට

Next Post

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
විගමනික ශ්‍රමික ප්‍රේෂණ  පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ ඉඩම්  බදු දීමේ ක්‍රමවේදය  යාවත්කාලීන කිරීමට  11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

රජයේ ඉඩම් බදු දීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

24 April 2026
රනිල් වික්‍රමසිංහගේ නිවසට  රහස් පොලිසිය පැමිණීම  එජාප සභාපති  හෙළා දකී

රනිල් වික්‍රමසිංහගේ නිවසට රහස් පොලිසිය පැමිණීම එජාප සභාපති හෙළා දකී

24 April 2026
මැයි 31 වැනිදා  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

24 April 2026
සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ඉඩම්  බදු දීමේ ක්‍රමවේදය  යාවත්කාලීන කිරීමට  11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

රජයේ ඉඩම් බදු දීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

24 April 2026
රනිල් වික්‍රමසිංහගේ නිවසට  රහස් පොලිසිය පැමිණීම  එජාප සභාපති  හෙළා දකී

රනිල් වික්‍රමසිංහගේ නිවසට රහස් පොලිසිය පැමිණීම එජාප සභාපති හෙළා දකී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved