• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අම්බලන්ගොඩට ශාන් වෙනුවට සජින්

4 January 2024
in දේශීය, පුවත්
අම්බලන්ගොඩට ශාන් වෙනුවට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇතැයි වාර්ථා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (03) ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයට රැස්වුණු සියලු දිස්ත්‍රික් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් තම සහය තවදුරටත් ශ්‍රීලනි පක‍ෂයටම ලබා දෙන බව ප්‍රකාශ කොට සිටි අතර ඔවුන් ඒ්කමතිකව ප්‍රකාශ කලේ අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන මහතා බවයි.

Post Views: 51
Previous Post

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධුරයට සේපාලිකා චන්ද්‍රෙස්කර පත් කෙරේ

Next Post

මාතලේ කොම්පොසට් පොහොර අලෙවි සැලක්

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ කොම්පොසට් පොහොර අලෙවි සැලක්

මාතලේ කොම්පොසට් පොහොර අලෙවි සැලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved