• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා නිසා විදේශ සංචිතවලට බරපතල බලපෑමක් විපක්ෂ නායක

26 June 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිලදී ගැනීමේදී සිදුවූ  අක්‍රමිකතා නිසා  විදේශ සංචිතවලට බරපතල බලපෑමක්  විපක්ෂ නායක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවා ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතවලට අගතිගාමී බලපෑමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘Colombo EV Motor Show’ ප්‍රදර්ශනය අමතමිනි.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන් ආකාරයට, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යන විට මෙරට මිල ඉහළ නංවන නමුත්, මිල පහළ යන විට එම වාසිය ජනතාවට නොලැබීම බරපතල අසාධාරණයක් බව ඔහු අවධාරණය කළේය.
විදුලි වාහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙරටට විදුලි වාහන ආනයනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රමවේදය ඔස්සේ විශේෂ දිරිගැන්වීම් සහ පහසුකම් ලබා දෙමින් විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තශාලා පද්ධතියක් මෙරට ස්ථාපිත කළ යුතු බවත්ය. එමගින් අපනයන ක්ෂේත්‍රය වර්ධනය වීම, තරුණයන්ට රැකියා අවස්ථා උදාවීම සහ තාක්ෂණික හුවමාරුවක් සිදුවීම වැනි වාසි රැසක් රටට අත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
තවද විදුලි වාහන භාවිතය ඉහළ පන්තියට පමණක් සීමා නොවී පොදු ජනතාවටත් දරාගත හැකි මිලකට ඒවා ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ ඇතිවන යුදමය තත්ත්වයන් හේතුවෙන් මෙරට බලශක්ති ආරක්ෂිතභාවයට ඇති අවදානම අවම කර ගැනීම සඳහා පුනර්ජනනීය සහ විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය පියවරක් බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
Post Views: 5
Previous Post

මත්ද්‍රව්‍ය හා පාතාලයේ රැකවරණයට තිත… වසර 76ක දූෂිත දාමය බිඳීමේ මෙහෙයුම ඇරඹේ

Next Post

ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට විශාල වගකීමක් තිබෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට  BRICS සංවිධානයට  විශාල වගකීමක් තිබෙනවා

ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට BRICS සංවිධානයට විශාල වගකීමක් තිබෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved