• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කර නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි

සජිත්ගෙන් යෝජනාවක්!

4 September 2026
in දේශීය, පුවත්
ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කර  නීතියේ ආධිපත්‍යය  තහවුරු කළ යුතුයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය, බලතල බෙදීම, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය යන මූලධර්ම මත පදනම් වූ දූරදර්ශී දැක්මක් සහිත ජාතික සංවාදයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි. කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටියද ව්‍යවස්ථාමය ආයතන විශ්වාසනීයව සහ ස්වාධීනව ක්‍රියා කළ හැකි වන පරිදි ආයතනික ව්‍යුහයන් සැලසුම් කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු සමඟ පැවති හමුවකින් අනතුරුව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතා මත නොව, දේශපාලන බලය වෙනස් වූ අවස්ථාවක පවා ජනතාවට සහ ආයතනවලට ආරක්ෂිත මෙන්ම පිළිගත හැකි වන ආකාරයෙන් සැලසුම් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එසේම, වර්තමාන කිසිදු අධිකරණ කටයුත්තකට බලපෑම් කිරීමකින් තොරව විශේෂිත ව්‍යවස්ථා අධිකරණයක් හෝ වෙනත් සමාලෝචන යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට අවශ්‍යද යන්න සලකා බැලිය හැකි බවත්, 2024 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ‘Environmental Charter 2.0’ හි 14 වැනි කොටස යටතේ විශේෂිත පාරිසරික අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් පිහිටුවීම සඳහා වන ප්‍රතිපත්තිමය කැපවීම පිළිබඳව ද අවධානය යොමු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 10
Previous Post

රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා මත්පෙති 1,000ක් සමඟ 35 හැවිරිදි කාන්තාවක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට

Next Post

වතුර හිඟයත් උග්‍ර වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
වතුර හිඟයත් උග්‍ර වෙයිද?

වතුර හිඟයත් උග්‍ර වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved