• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

28 May 2026
in දේශීය, පුවත්
කාන්තා සෞඛ්‍යය ගැන  සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් කාන්තාවන්ට පමණක් සීමා වූ ගැටලුවක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය (World Menstrual Hygiene Day) නිමිත්තෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කළේය.සියලු දෙනා රැකබලා ගන්නා කාන්තාවන්ට, තමන්ගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම නොසලකා හැරීමට සිදු නොවිය යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මව්වරුන් සහ දියණියන් විඳින වේදනාවන් නිහඬව දරාගත යුතු යැයි අපේක්ෂා කරන සමාජයක් අප ගොඩනඟන්නේ කුමකටදැයි ප්‍රශ්න කරයි.
තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන් ගැන සැලකිලිමත් වන කාන්තාවන්ට සමාජය තුළ ඉහළ ගෞරවයක් හිමිවිය යුතු බව.ඔවුන්ට සහයෝගය දක්වන පිරිමින් උපහාසයට ලක් නොකර, එම ක්‍රියාව අගය කළ යුතු බව.මානුෂීය සමාජයකින් ‘ඔසප් දරිද්‍රතාවය’ (Period Poverty) නමැති කටුක යථාර්ථය සහමුලින්ම තුරන් කළ යුතු බව.සෑම වසරකම මැයි 28 දින සමරනු ලබන මෙම ජාත්‍යන්තර දිනය, ඔසප් වීම පිළිබඳ සමාජයේ පවතින අනවශ්‍ය ලැජ්ජාව සහ මිථ්‍යා මත දුරු කරමින්, කාන්තාවන්ට සහ දියණියන්ට ගෞරවනීය මෙන්ම සුරක්ෂිත සෞඛ්‍ය කළමනාකරණයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම අරමුණු කරගනී.
Post Views: 7
Previous Post

කොළඹ වරායේ බහාලුම් 323ක් අතුරුදන්වීමේ විමර්ශනය විශේෂ කාරක සභා රැස්වීම හදිසියේම කල් යයි

Next Post

ජාත්‍යන්තර ආර්ථික සබඳතා සඳහා නව අවස්ථා උදා කිරීමට කැපවී සිටිනවා

Editor TTV News

Editor TTV News

Next Post
ජාත්‍යන්තර ආර්ථික සබඳතා සඳහා  නව අවස්ථා උදා කිරීමට  කැපවී සිටිනවා

ජාත්‍යන්තර ආර්ථික සබඳතා සඳහා නව අවස්ථා උදා කිරීමට කැපවී සිටිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved