• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

24 April 2026
in දේශීය, පුවත්
ඩොලර් මිලියන 2.5 ගැන  රජයෙන්  විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වූ ඩොලර් ලක්ෂ 25ක (ඩොලර් මිලියන 2.5) මුදල සම්බන්ධයෙන් රජය මෙතෙක් විධිමත් හෝ සත්‍යවාදී ප්‍රකාශයක් සිදු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රජයේ විවිධ පාර්ශ්වයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරස්පර විග්‍රහයන් ඉදිරිපත් කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එක් කතාවක් පවසන අතරතුර, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වෙනත් විග්‍රහයක් සිදු කිරීම නිසා ජනතාව දැඩි ලෙස නොමඟ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන පරිදි මෙම ගැටලුව ජනවාරි මාසයේදී හඳුනා ගත්තේ නම්, ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කිරීමට මාර්තු මාසය දක්වා කල් ගත්තේ ඇයිද යන්න ගැටලු සහගත බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි. එමෙන්ම, රජයේ මූල්‍ය පාලනය පිළිබඳ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට මෙම දැවැන්ත මූල්‍ය සොරකම පිළිබඳව මාස කිහිපයක් තිස්සේ දැනුම් නොදීම බරපතළ වරදක් බව ඔහු අවධාරණය කළේය.
තවද, මෙම වංචාව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සමඟ සිදුකළ ගනුදෙනුවලට සම්බන්ධ බවට පළවන වාර්තාවල සත්‍යතාව රජය වහාම රටට හෙළි කළ යුතු බවද ඔහු ඉල්ලා සිටියේය. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති බැවින්, මෙම කරුණ මාස ගණනාවක් සඟවා තැබීමට හේතුව රජය පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

භාණ්ඩාගාර මුදල් අතුරුදන්වීම හැකර්වරුන්ගේ වැඩක් විය නොහැකියි දිලිත් ජයවීර

Next Post

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු තමන්ට වැළඳී තිබූ පිළිකා තත්ත්වයක් පිළිබඳ හෙළි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

24 April 2026
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු  තමන්ට වැළඳී තිබූ  පිළිකා තත්ත්වයක් පිළිබඳ  හෙළි කරයි

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු තමන්ට වැළඳී තිබූ පිළිකා තත්ත්වයක් පිළිබඳ හෙළි කරයි

24 April 2026
ඩොලර් මිලියන 2.5 ගැන  රජයෙන්  විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved