• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ගැන සිතන සතොස තවත් ඉදිරියට ගෙන යනවා – එස්.එච්.එම්.ෆාරාස් 

31 August 2018
in ව්‍යාපාර

මේ වන විට රටේ වැඩි ආදායමක් ලබන ආයතන ලෙස සතොස හැඳින්විය හැකි බව  ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ttvnews.lk  වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අනෙකුත් වෙලෙඳ ආයතන අභිබවා සතොස ආයතනය දියණුවට පත්ව ඇති බවයි.

එසේම ඉදිරියේදී තව තවත් දුරට රටේ පෙරළිකාර වෙනස් ඇති කරමින් සතොස ආයතනය දියුණුවට පත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසිය. 

තව ද මෙවර ස්ලිම් නිල්සන් සම්මානය දිනා ගැනීමට හැකි වු බවත් පෞද්ගලික ආයතන අභීබවා මෙවර සම්මානය දිනා ගැනීමට රටේ ජනතාවගේ දායකත්වය හිමිවිම විශේෂත්වයක් බවයි ඔහු කියා සිටියේය. 
එසේම අඩුම මිල යටතේ ගොවියාටද සාධාරණයක් ඉටු කරමින් එදා මෙන්ම තවදුරටත් පාරිභොගිකයාට සුරක්ෂිත භාණ්ඩ ලබා දීමට ලංකා සතොස කාර්ය මණ්ඩලය කැප විමක් සිදු කර ඇති බව ද හෙතෙම අනාවරණ කළේය. 
ගොවින්ට සිදුවන පාඩුවලදී පවා ලංකා සතොස මැදිහත්ව ගොවින්ගේ එම බෝග මිලදී ගැනීමට කටයුතු කර රටේ ඇතිව අර්බුධකාරි තත්ත්වයන්ට පවා සතොස මැදිහත්ව කටයුතු කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා වැඩිදුරටත් අප වෙත කියා සිටියේය. 

 
Post Views: 7
Previous Post

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි – ඇමැති පාඨලි 

Next Post

පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි – ඇමැති අකිල

editor

editor

Next Post

පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි - ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved