27 April 2024
#දේශීය

සෞභාග්‍යා නිෂ්පාදන වැඩසටහන් මාතලේදී

මාතලේ යටවත්ත මාළිගාතැන්න “බිත්තර , කුකුළු පැටට් හා ගම්කුකුළු” නිශ්පාදන ගම්මානය ජනතා අයිතියට පත්කිරීම ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සෞභාගයා ගම්මාන ව්‍යාපෘතියට සමගාමීව , දේශීය නිශ්පාදන ඉහල නැංවීම අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙමගින් මාලිගාතැන්න ග්‍රාමයේ සියළු පවුල් ආවරණය කරමින් , කුකුළු කූඩු, ගම් කුකුළු පැටවුන් ලබාදුන් අතර මධ්‍යම පරිමානයේ බිත්තර රැකීමේ යන්ත්‍රයක්ද ස්ථානගත කළ අතර මෙම අවස්ථාට යටවත්ත ප්‍රාදේශිය සභා සභාපති ලාල් අත්තනායක,ප්‍රාදේශිය ලේකම් රුවන්දිකා හෙන්නායක යන මහතම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *