• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞදි අරාබි තානාපති අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

17 July 2026
in දේශීය, පුවත්
සෞදි අරාබි තානාපති  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  හමුවෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති කලීඩ් හමූද් නසාර් අල්කහ්තානි මහතා සිය ධූර කාලය අවසන් කරමින් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවිය. මෙම හමුවේදී තානාපතිවරයා සිය සමුගැනීමේ නිල පණිවුඩය අග්‍රාමාත්‍යවරිය වෙත දන්වා සිටියේය.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පවතින සහයෝගීතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළාය. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටු බලපෑමෙන් පසු සෞදි අරාබි රජය විසින් ශ්‍රී ලංකාව වෙත කඩිනමින් ලබාදුන් මානුෂීය ආධාර වෙනුවෙන් ඇය සිය කෘතඥතාව පිරිනැමුවාය. එමෙන්ම සෞදි රජයේ අරමුදල් හරහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට ලබාදෙන සහයෝගය ද අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.
තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ තානාපතිවරයා, ඉදිරි වසරවලදී ද සෞදි අරාබි රාජධානියේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට හිමිවන බවට සහතික විය. දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාව සඳහා සෞදි අරාබි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති යසීර් අල්හසෙමි මහතා, තානාපති ලේකම් ඒ.සී.ඒ. මෂාහිර් මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 9
Previous Post

සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් නීති

Next Post

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved