• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

17 July 2026
in දේශීය, පුවත්
ආබාධ සහිත දරුවන් වෙනුවෙන්  මෙරට ප්‍රථම කුසලතා සංවර්ධන  දිවා සුරැකුම් මධ්‍යස්ථානය  අද විවෘත කෙරේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
“නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්ති සහගත සම්ප්‍රවේශයක්” යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රථම මධ්‍යස්ථානය අද (ජූලි 17) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී විවෘත කිරීමට නියමිතය. මෙම අවස්ථාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 250ක වියදමින් මෙම මධ්‍යස්ථානවලින් පළමු අදියර යටතේ මධ්‍යස්ථාන 10ක් ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මුලතිව්, කුරුණෑගල, කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
Post Views: 11
Previous Post

සෞදි අරාබි තානාපති අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

Next Post

2020 ඡන්ද විමසීම්වලට චීනය මැදිහත් වූ බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
2020 ඡන්ද විමසීම්වලට  චීනය මැදිහත් වූ බවට  ජනාධිපති ට්‍රම්ප්ගෙන් චෝදනා

2020 ඡන්ද විමසීම්වලට චීනය මැදිහත් වූ බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved