• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් නිවාඩු අවසන් … අදියර 04 කින් පාසල් ඇරඹේ

9 June 2020
in දේශීය

ජුනි මස 29 වන දිනයෙන් පසුව පාසල් නිවාඩුව අවසන් බවත් එය අදියර 04ක් යටතේ විවෘත කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා කියා සිටියේ පාසල් ආරම්භ කිරීම පියවර 4කට සිදු කරන බවයි.

ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහා අතර ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිට බව හෙතෙම පැවසිය.

ඒ අනුව ජුලි 20 සිට 10,12 ශ්‍රේණි දරුවන්ටත්, ජුලි 27 සිට 3,4,6,7,8,9 ශ්‍රේණි දරුවන්ටත්, 01,02 ශ්‍රේණි දරුවන් – අවසන් තීරණයක් නොමැති බව අලහප්පේරුම මහතා පැවසිය.
එසේම උසස් පෙල විභාගය සැප්තැම්බර් 7සිට ඔක්තෝබර් 2 දක්වා වන අතර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

මහමැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කරයි

Next Post

මට මනාප එපා… මහමැතිවරණයෙන් ඉවත් වෙනවා – මංගල කියයි

editor

editor

Next Post

මට මනාප එපා... මහමැතිවරණයෙන් ඉවත් වෙනවා - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved