• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් රැවටීමේ වංචාවක්

3 June 2026
in දේශීය, පුවත්
කොටස් වෙළෙඳපොළ  ආයෝජකයන් රැවටීමේ  වංචාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එම සමාගම සතුව කොටස් තැරැව්කාර වෙළෙඳ බලපත්‍රයක් (Broker Dealer License) ඇති බව අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සහතික පත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික එකක් බවත්, එය කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මහජනතාව නොමඟ යවමින් සිදුකරන මෙම මූල්‍ය වංචාව පිළිබඳව ආයෝජකයින් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව SEC ආයතනය පෙන්වා දෙයි. කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ගනුදෙනු කිරීමේ අරමුණින්, “සමගි කැපිටල්” සමාගම වෙත හෝ ඊට අනුබද්ධ කිසිදු බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී.
ආයෝජකයින්ගේ ධනය සුරක්ෂිත කරගැනීම සඳහා පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස කොමිෂන් සභාව දැනුම් දෙයි:
ඕනෑම කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවක් සිදු කළ යුත්තේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නිසි බලපත්‍ර සහිත කොටස් තැරැව්කාර සමාගම් හරහා පමණි.
යම් ආයතනයක් බලපත්‍රලාභී ආයතනයක් දැයි සැකයක් ඇත්නම්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (www.sec.gov.lk

) හෝ කොළඹ කොටස් වෙළෙඳපොළේ (www.cse.lk

) නිල වෙබ් අඩවි වෙත පිවිස ඒ පිළිබඳව නිවැරදි තොරතුරු තහවුරු කරගත යුතුය.

ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම ආයතනයේ පරම වගකීමක් බව පෙන්වා දෙන SEC, මෙවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට හසුනොවන ලෙස මහජනතාවට වැඩිදුරටත් අනතුරු අඟවයි.
Post Views: 10
Previous Post

ජල ගාස්තු ගැන අවසන් තීරණය ජූනි මස අවසානයේ

Next Post

2024ට සාපේක්ෂව ග්‍රාමීය දිළිඳුකම අවම කිරීමට ආණ්ඩුව සමත්වී ඇත

Editor TTV News

Editor TTV News

Next Post
2024ට සාපේක්ෂව ග්‍රාමීය දිළිඳුකම අවම කිරීමට  ආණ්ඩුව සමත්වී ඇත

2024ට සාපේක්ෂව ග්‍රාමීය දිළිඳුකම අවම කිරීමට ආණ්ඩුව සමත්වී ඇත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved