• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට ගෙන ආ යෝජනාව ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

29 April 2026
in පුවත්, විදෙස්
කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග  ගැනීම වැළැක්වීමට ගෙන ආ යෝජනාව  ඇමරිකානු සෙනෙට් මණ්ඩලය  ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් ඊයේ (28) පරාජයට පත් කරන ලදී. රෙපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය සහිත සෙනෙට් මණ්ඩලයේදී මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 51ක් හිමි විය.
වෙනිසියුලාව සහ ඉරානයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගවලින් පසු “ඊළඟට කියුබාව” (Cuba is next) බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මෙම යෝජනාව ඉදිරිපත් වූ නමුත්, රෙපබ්ලිකන් මන්ත්‍රීවරුන් තර්ක කළේ කියුබාව සමඟ මෙතෙක් සෘජු යුද ගැටුම් ආරම්භ වී නොමැති බැවින් එවැනි සීමා පැනවීම අනවශ්‍ය බවයි. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පාර්ශවය චෝදනා කරන්නේ කොංග්‍රස් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා හමුදා බලය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
Post Views: 2
Previous Post

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තුවාප්සේ තෙල් පිරිපහදුව ගිනි ගනී

Next Post

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය වාර්තාගත ලෙස පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔක්සිකොන්ටින් නිෂ්පාදක  පර්ඩියු ෆාමා සමාගමට  ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්

ඔක්සිකොන්ටින් නිෂ්පාදක පර්ඩියු ෆාමා සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්

29 April 2026
වසර 15ක අබිරහස් ගනුදෙනු හෙළි කරන්නට  ජනතාවට ලැබුණු පෙර නොවූ විරූ අවස්ථාව   මහා පරිමාණ වංචා හෙළි වන  හෝරාව ඇරඹෙයි

අත්අඩංගුවට පත් භික්ෂූන් පිළිබඳ  ජනාධිපති සහ මහා නායක හිමිවරු අතර  සාකච්ඡාවක්

ඉන්දියානු සාගරයේ දේශපාලන සමතුලිතතාවය  වෙනස් කරමින් අසල්වැසි  රාජ්‍ය නායකයෙකුගෙන්  තීරණාත්මක සංචාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවේ  මාරක බලපෑම හමුවේ  රටේ පාලනය තවදුරටත් දැඩි වෙයි

දිට්වා සුළි කුණාටුවේ මාරක බලපෑම හමුවේ රටේ පාලනය තවදුරටත් දැඩි වෙයි

29 April 2026
රටක ස්වෛරීත්වය හා  ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved