• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෙනෙහස”පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය විවෘත කෙරේ

16 May 2023
in සංවර්ධන

මාතලේ තරුණ බෞද්ධ සමිතිය යටතේ පාලනය වන මාතලේ “සෙනෙහස”පිරිමි ළමා සංවර්ධන මධයස්ථානයේ රුපියල් මිලියන 2ක වියදමින් ඉදිකළ ළමා උද්‍යානය විවෘත කෙරේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කොටුවේගෙදර ශ්‍රි විද්‍යාරත්න පිරිවෙන් විහාරාධිපති පුජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නාහිමිවහන්සේගේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (15) සිදුවිය.

සමිතියේ වසර 30කට අධික කාලයක් තිස්සේ සාමාජික්තවය දැරු සාමාජිකයින් වෙත උපහාර තිලිණ ප්‍රදානයක් ද දරුවන් සදහා තිළිණ ප්‍රදානයක් ද මෙම වැඩසටහන හා සමගාමිව සිදු විය.

 

සෙන්ට්‍රල් රොටරි සමාජය මගින් ළමා සංවර්ධන මධයස්ථානය සදහා උපකරණ ලබාදීම ද මාතලේ මහනගර සභාව සහ මාතලේ තරුණ බෞද්ධ සමිතිය මගින් එම උපකරණ ස්ථාපිත කර මධයස්ථානය සකස් කිරීම සිදු වූ අතට, ළමා සංවර්ධන මධයස්ථානය දරුවන් සතු කරමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කරමින් හෙට දවසට වැඩදායී මතු පරපුරක් නිර්මාණය කිරීම සිදු කළ යුතුව පවතින බවත්, වැඩසටහන්ගේ ආකල්ප වෙනස්කිරීම සිදුකිරීමට ඉතා අපහසු කාර්යක් වන බවත් ය.

 

මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ,මාතලේ සෙන්ට්‍රල් රොටරි සමාජයේ සභාපති ශිරෝමි ගොවින්දරාජ්,ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගැමුණු හේරත්, මාතලේ තරුණ බෞද්ධ සමිතියේ සභාපති ගාමිණි කොස්තා ,මාතලේ තරුණ බෞද්ධ සමිතියේ නිවාස කළමණාකරු මාධ්‍යවේදි මහේෂ් කිර්තිරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

 

මාතලේ – මහේෂ්

Post Views: 22
Previous Post

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කෙරේ .. නව පත්වීම් හෙට

Next Post

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘතියක්

editor

editor

Next Post

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved