• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය වෙනසක් නෑ – මුදල් අමාත්‍යංශය

7 July 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නොමැති බවත්, එම වැඩසටහන මෙතෙක් ක්‍රියාත්මක කළ ආකාරයටම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ.

රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.

මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.

Post Views: 15
Previous Post

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා 

Next Post

මේ ආණ්ඩුව උදේ හවස රාජ්‍ය සේවකයින්ට බනිනවා – රෝහිණී කවිරත්න කියයි

editor

editor

Next Post

මේ ආණ්ඩුව උදේ හවස රාජ්‍ය සේවකයින්ට බනිනවා - රෝහිණී කවිරත්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ  ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට  අධිකරණ නියෝග

ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

22 April 2026
අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු  සිරියානු සුළුතර ජාතීන්ට  යුරෝපයේ දේශපාලන රැකවරණ  අහිමි වෙයි

අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු සිරියානු සුළුතර ජාතීන්ට යුරෝපයේ දේශපාලන රැකවරණ අහිමි වෙයි

22 April 2026
අගමැතිනියගේ ලේකම්ගේ සැමියා බව පවසමින්  කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වූ ව්‍යාජ ගුවන් හමුදා නිලධාරියාගේ රංගනය අවසන් වූ හැටි

අගමැතිනියගේ ලේකම්ගේ සැමියා බව පවසමින් කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වූ ව්‍යාජ ගුවන් හමුදා නිලධාරියාගේ රංගනය අවසන් වූ හැටි

22 April 2026
බලශක්ති අර්බුදය හමුවේ  ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය  මන්දගාමී වන බවට  ෆිච් (Fitch) ආයතනය අනතුරු අඟවයි

බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වන බවට ෆිච් (Fitch) ආයතනය අනතුරු අඟවයි

22 April 2026

Recent News

නකල්ස් වනාන්තරයේ  ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

නකල්ස් වනාන්තරයේ ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

22 April 2026
ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ  ඉහළ ඉල්ලුම හමුවේ  Senior Plc සමාගමේ  2026 පුරෝකථනයන් ඉහළට

ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ ඉහළ ඉල්ලුම හමුවේ Senior Plc සමාගමේ 2026 පුරෝකථනයන් ඉහළට

22 April 2026
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  දැන් සිරගතව සිටින බව  චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැන් සිරගතව සිටින බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

22 April 2026
ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

22 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හීනෙන් කෑගැසූ  හත් හැවිරිදි සාමණේර හිමිට  අමානුෂික ලෙස පහරදී  යකඩ ඇඳක බැඳලා

හීනෙන් කෑගැසූ හත් හැවිරිදි සාමණේර හිමිට අමානුෂික ලෙස පහරදී යකඩ ඇඳක බැඳලා

22 April 2026
ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ  ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට  අධිකරණ නියෝග

ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved