27 April 2024
#දේශීය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *