• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

1 September 2026
in කාලගුණ, පුවත්, විදෙස්
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සර්බියාවේ ‘ඩෙලිබ්ලැට්ස්කා පෙස්කාරා’ (Deliblatska Pescara) රක්ෂිතයේ හටගත් විනාශකාරී ලැව්ගිනිවලින් පසුව, අනාගතයේදී ඇතිවිය හැකි අධික උෂ්ණත්වයන්ට සහ කාලගුණික අභියෝගවලට ඔරොත්තු දෙන පරිදි එම වනාන්තර පද්ධතිය නැවත ස්ථාපනය කිරීමට සර්බියානු වනාන්තර විද්‍යාඥයින් සහ නිලධාරීන් පියවර ගනිමින් සිටිති.
බෙල්ග්‍රේඩ් අගනුවරට කිලෝමීටර් 80ක් පමණ ඈතින් පිහිටි මෙම අභයභූමියේ දශක ගණනාවක් පුරා පැවැති කළු පයින් (Black pine) වැනි පහසුවෙන් ගිනිගන්නා සුළු ශාක වෙනුවට, අළු (Ash), බර්ච් (Birch), පොප්ලර් (Poplar) සහ ඕක් (Oak) වැනි දැඩි උණුසුම හමුවේ ආරක්ෂිත ශාක ප්‍රභේද වගා කිරීමට යෝජනා වී තිබේ. යුරෝපීය වනාන්තර ආයතනයේ (EFI) විශේෂඥයින් පෙන්වා දෙන්නේ ක්ෂණිකව ශාක රෝපණය නොකර වසර 3-5ත් අතර කාලයක් පස සහ පරිසර පද්ධතිය නිරීක්ෂණය කළ යුතු බවයි. යුරෝපීය ලැව්ගිනි තොරතුරු පද්ධතියට (EFFIS) අනුව 2023 – 2025 කාලය සර්බියානු ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි වාර්තා වූ කාලපරිච්ඡේදය ලෙස හඳුන්වා දී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 3
Previous Post

මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට කිසිදු සමාවක් නැහැ

Next Post

බිම්ස්ටෙක් තාක්ෂණ සංක්‍රමණ පහසුකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

බිම්ස්ටෙක් තාක්ෂණ සංක්‍රමණ පහසුකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved