• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ලබන 25 වැනිදා යළි කැඳවයි

11 May 2026
in දේශීය, පුවත්
ශෂී වීරවංශගේ  විදේශ ගමන් බලපත්‍ර නඩුව  ලබන 25 වැනිදා යළි කැඳවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන 25 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සාක්ෂි මෙහෙයවීමට ප්‍රථම, මෙම නඩුකරයට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සකස් කරන ලද පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව අවශ්‍ය බවයි. සාක්ෂි ආඥා පනත යටතේ මෙතෙක් එවැනි අවස්ථාවක් හිමිව නැති බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව ලබා දෙන්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථාවරය මීළඟ නඩු වාරයේදී දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 1
Previous Post

ඉසුරු ගෙනෙන යලක් ජාතික කෘෂි මෙහෙයුම 14 දා හම්බන්තොටින් ඇරඹෙයි

Next Post

රන් කිලෝ 5ක් දෙන බව පවසා කෝටි 18ක් වංචා කළ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

එන්න කියන ඕනෑම වෙලාවක  අපි එනවා නාමල් රාජපක්ෂ

කුලී පදනම මත දේපළ ලබාදීමේදී  දැඩි ලෙස විමසිලිමත් වන්න  දේපළ හිමිකරුවන්ට  පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved