ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් ශිරාන් බාසික් විසින් ඔහුගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබීම හේතුවෙන්, ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) දිනයේ ඔහුට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ති














