• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමනල රක්ෂිතයේ ඉඩම් එළි කළ අයෙක් අත්අඩංගුවට

වරද පිළිගත් සැකකරුට රු. 55,000ක දඩයක්!

14 October 2026
in දේශීය, පුවත්
සමනල රක්ෂිතයේ ඉඩම් එළි කළ අයෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සමනල රක්ෂිතයට අයත් ඇඳිරිකැලේ ප්‍රදේශයේ ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කළ සැකකරුවෙකු සමනල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නිසි අවසරපත්‍රයක් නොමැතිව රක්ෂිතයට ඇතුළු වීම, රැඳී සිටීම, ඉඩම් එළි කිරීම සහ පැලෑටිවලට හානි කිරීම යන චෝදනා යටතේ පසුගිය (12) වන දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විසින් වරද පිළිගනු ලැබූ අතර, එහිදී ගරු මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 55,000ක දඩ මුදලක් නියම කර ඇත. සමනල අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ඩබ්.පී.ජේ. පුෂ්පමාල් මහතාගේ මෙහෙයවීමෙන් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
පාරිසරික දායාදයන් රැකගැනීම සඳහා මෙවැනි නීතිවිරෝධී කටයුතු පිළිබඳව තොරතුරු වෙතොත් 1992 හදිසි දුරකථන අංකය අමතන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

දැදුරුඔය නිම්නයේ වැටලීමකින් ගිනිඅවිය සහ දඩයම් උපකරණ සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

Next Post

මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය පිරිසක් ඉත්තෑ මස් සහ ගිනිඅවි සමඟ කොටුවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය පිරිසක් ඉත්තෑ මස් සහ ගිනිඅවි සමඟ කොටුවෙයි!

මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය පිරිසක් ඉත්තෑ මස් සහ ගිනිඅවි සමඟ කොටුවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved