• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිගින් ලැබෙන තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීම සඳහා ලෝකයේ විශාලම තෙල් පිරිපහදු සමාගම වන චීනයේ රාජ්‍ය සතු සයිනොපෙක් (Sinopec) සමාගම දුරස්ථ පූර්ව රුසියානු තෙල් (Far East Russian oil) මිලදී ගැනීම් දැවැන්ත ලෙස ඉහළ නංවා ඇති බව වෙළඳ ආරංචි මාර්ග සහ නෞකා ලුහුබැඳීමේ දත්ත පෙන්වා දෙයි.
බ්‍රසීලය සහ බටහිර අප්‍රිකාව වැනි වෙනත් ප්‍රභවයන් සමඟ සැසඳීමේදී මිල අඩු රුසියානු ඊ.එස්.පී.ඕ. (ESPO) මිශ්‍ර තෙල් වර්ගය ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා නැව්ගත කිරීම් 30ත් 40ත් අතර ප්‍රමාණයක් (දිනකට බැරල් 241,000ත් 320,000ත් අතර) සිනොපෙක් සමාගම විසින් මිලදී ගෙන ඇත. ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර සිනොපෙක් සමාගම සිය බොරතෙල් අවශ්‍යතාවෙන් අඩක්ම පාහේ ලබාගත්තේ මැදපෙරදිග කලාපයෙනි. විශේෂයෙන්ම සෞදි අරාබියෙන් මාසයකට බැරල් මිලියන 11ක් පමණ ආනයනය කළද, යුද්ධය හේතුවෙන් ජූනි සහ ජූලි මාසවලදී සෞදි තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර අගෝස්තු මාසයට ගෙන ඇත්තේ මිලියන 2ක් පමණි.
මෙම රුසියානු තෙල් මිලදී ගැනීම් කිසිදු සම්බාධකයකට ලක් වූ ආයතන හරහා සිදු කර නැති අතර, මැදපෙරදිග සැපයුම් හිඟය මගහරවා ගැනීමට සහ ස්ථාවර පිරිපහදු ධාරිතාවක් පවත්වා ගැනීමට මෙම පියවර ඉමහත් රුකුලක් වී තිබේ.
Post Views: 14
Previous Post

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

Next Post

යේමනයේ හූති ප්‍රහාරවලින් රජයේ සෙබළුන් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved