• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංගමයෙන් විශේෂ බස් රථ සේවාවක්

11 July 2026
in දේශීය, පුවත්
කතරගම  ඇසළ මංගල්‍යය වෙනුවෙන්  ශ්‍රී ලංගමයෙන්  විශේෂ බස් රථ සේවාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය නිමිත්තෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) විසින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
මෙම විශේෂ සේවාව යටතේ කොළඹ, මහනුවර, හැටන්, බදුල්ල සහ නුවරඑළිය ඇතුළු ප්‍රධාන නගරවල සිට කතරගම දක්වා මෙන්ම නැගෙනහිර පළාතේ නගර ආවරණය වන පරිදි මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ සහ කල්මුණ දක්වා ද බස් රථ ධාවනය කෙරේ.
මගීන්ට පහසුවෙන් සිය ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා පහත පහසුකම් හඳුන්වා දී ඇත:
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය හරහා ඕනෑම ප්‍රදේශයක සිට බස් රථ ආසන කල්තියා වෙන් කරවා ගැනීමට හැකියාව පවතී.
ඊට අමතරව, බැතිමතුන්ගේ පහසුව තකා කතරගම බස් නැවතුම්පොළ තුළ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද ස්ථාපිත කර තිබේ.
පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මෙන්ම සාමාන්‍ය ප්‍රවාහන සේවා භාවිතා කරන බැතිමතුන් උදෙසා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වේ.
Post Views: 9
Previous Post

අධික උණුසුම නිසා හෙට දවසේ ප්‍රවේශම් විය යුතු දිස්ත්‍රික්ක 6ක් ගැන කාලගුණයෙන් හදිසි නිවේදනයක්

Next Post

ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට

ඉන්දීය සංචාරකයන් ලංකාවේ දිනකට කරන වියදම යුරෝපීය සංචාරකයන්ටත් වඩා ඉහළ මට්ටමකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved