• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLIATE ආයතන සඳහා බදවා ගන්නා සිසුන් වැඩි කරනවා – රාජ්‍ය අමාත්‍ය තිලංග  

30 December 2019
in සංවර්ධන

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යාපනය උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘ ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති උසස් තාක්ෂණ ආයතන 19 සඳහා දැනට බදවා ගනු ලබන්නේ සිසුන් දස දහසක් පමණයි එය ක්‍රමානුකූලව තිස් දහසක් දක්වා වැඩි කිරීමට රජය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා වන ප්‍රතිපාදන වැඩි කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නවා. විශේෂයෙන් මෙම ආයතන තුළ පාඨමාලාවන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව විධිමත් කිරීමටත් පියවර ගත යුතුයි. මෙම ආයතන තුළ ක්‍රියාත්මක වන පාඨමාලාවන් අතරින් තෝරාගත් කීපයක් සඳහා උපාධි තත්ත්වය පිරිනැමීමට අවශ්‍ය කටයුතු ද ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ සඳහා ඉදිරි අවුරුදු තුන ඉලක්ක කරගනිමින් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා” යැයි රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 14
Previous Post

රාජිත සේනාරත්න රටින් පලායාමේ උත්සාහයක…

Next Post

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

editor

editor

Next Post

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved