• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා ආරක්ෂාව යනු ජාතික ප්‍රමුඛතාවයක් දකුණු ආසියානු අමාත්‍ය සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය පවසයි

23 June 2026
in දේශීය, පුවත්
ළමා ආරක්ෂාව යනු  ජාතික ප්‍රමුඛතාවයක්  දකුණු ආසියානු අමාත්‍ය සමුළුවේදී  අග්‍රාමාත්‍යවරිය පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ දකුණු ආසියානු අමාත්‍ය සමුළුව (South Asia Ministerial Conference on Ending Violence against Children – EVAC) අද (23) කොළඹදී ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ළමා ආරක්ෂාව යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, සියලු සංවර්ධන, පාලන සහ සමාජ රාමු තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවයක් බවයි.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම කලාපීය සමුළුව හරහා දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.
පාසල් පද්ධතියේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, රටක අධ්‍යාපන පද්ධතිය ළමුන්ට දැනුම ලබා දෙන ස්ථානයකට පමණක් සීමා නොවිය යුතු බවයි. පාසල් යනු හානිකර තත්ත්වයන් කල්තියා හඳුනා ගනිමින්, මනෝසමාජීය සහාය ලබාදෙමින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙන වැදගත් ස්ථාන විය යුතු බවත්, උපදේශන සේවා ඇතුළු ළමා ආරක්ෂණ පද්ධති පාසල් මට්ටමින් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත් ඇය අවධාරණය කළාය.
ළමා විවාහ, ළමා ශ්‍රමය සූරාකෑම, දත්ත විෂමතා සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන අපයෝජන ඇතුළු නැගී එන නව අභියෝගවලට විසඳුම් සෙවීමේදී කලාපීය රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
සාක් සංවිධානය, යුනිසෙෆ් ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සංවර්ධන හවුල්කරුවන් රැසක් එක්ව සිටිති.
Post Views: 5
Previous Post

VAT සහ SSCL බදු සීමාව මිලියන 36ට අඩු කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවේ

Next Post

ආගමික නායකයන්ට නිකුත් කළ රාජකාරී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ආගමික නායකයන්ට නිකුත් කළ  රාජකාරී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර  ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ආගමික නායකයන්ට නිකුත් කළ රාජකාරී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved