• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියානු සහ වියට්නාම නායකයන් ලබන සතියේ හැනොයි නුවරදී හමුවෙයි

16 April 2026
in පුවත්, විදෙස්
දකුණු කොරියානු සහ  වියට්නාම නායකයන්  ලබන සතියේ  හැනොයි නුවරදී හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් (Lee Jae Myung) සහ වියට්නාම ජනාධිපති ටෝ ලෑම් (To Lam) අතර විශේෂ හමුවක් ලබන සතියේ හැනොයි නුවරදී පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි ලබන අප්‍රේල් 23 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම හමුව වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස ටෝ ලෑම් පත්වීමෙන් පසු එරටට පැමිණෙන පළමු විදේශීය රාජ්‍ය නායක සංචාරය ලෙස ද විශේෂත්වයක් ගනී
මෙම සංචාරය සඳහා සැම්සුන් (Samsung) සමාගමේ නිලධාරීන් ඇතුළු විශාල ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද එක්වීමට නියමිත අතර දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීමට අදාළ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය විශේෂයෙන්ම වියට්නාමයේ අර්ධ සන්නායක (Semiconductor) කර්මාන්තශාලා ඉදිකිරීම් සහ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ දකුණු කොරියාව මේ වන විට වියට්නාමයේ විශාලතම ආයෝජකයා වන අතර සැම්සුන් සමාගමේ නිෂ්පාදන පමණක් වියට්නාමයේ අපනයනවලින් දහයෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි
Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට ඉරානයෙන් විශේෂ යෝජනාවක්

Next Post

ට්‍රම්ප්ගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ මුල් ආයෝජකයන්ට සිය මුදල් ලබා ගැනීමට 2030 දක්වා බලා සිටීමට සිදුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධය නැවැත්වීමේ උත්සාහය අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

16 April 2026
AI කතාබහ නීතිමය සාක්ෂි  ලෙස භාවිතා කළ හැකි බවට  ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

අමාත්‍ය ලාල්කාන්තගේ වත්කම් ප්‍රකාශය  සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට

2020 මැතිවරණ ප්‍රතිඵලය  වෙනස් කිරීමට දැරූ උත්සාහය නිසා  ජෝන් ඊස්ට්මන්ගේ  නීතිඥ බලපත්‍රය අහෝසි කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය නැවැත්වීමේ උත්සාහය අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

16 April 2026
AI කතාබහ නීතිමය සාක්ෂි  ලෙස භාවිතා කළ හැකි බවට  ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

AI කතාබහ නීතිමය සාක්ෂි ලෙස භාවිතා කළ හැකි බවට ඇමෙරිකානු අධිකරණයකින් තීන්දුවක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved